skip to main |
skip to sidebar

11:15 AM

surprize
No comments
ඇමති මර්වින් සිල්වා කැබිනට් අමාත්‍ය කෙනෙකු වුවත් මෙතෙක් කල් කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබුනේ නැත.පසුගිය දා මර්වින් අමාත්‍යවරයා හා හා පුරා කියා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ඒ තමන්ගේ අමාත්‍යංශය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමට අවසර ඉල්ලමිනි.යෝජිත නව ගොඩනැගිල්ලේ මාසික කුලිය ලක්ෂ 7.5 වේ.
මර්වින්ගේ කැබිනට් පත්‍රිකාව එක්වරම එහිදී ප්‍රතික්ෂේප වී ඇත.ඒ සඳහා මර්වින් කල හේතු දැක්වීමද අවධානයට ලක් වී නැත.
එහිදී ජනාධිපති කියා ඇත්තේ "පස්සේ පස්සේ...දැනට ඕකෙම ඉන්න බැරිකමක් නෑනේ" යනුවෙනි.
මර්වින් හා හා පුරා ඉදිරිපත්කල කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වීම නිසා කෝපයට පත් මර්වින් මේ වන විට තමන්ගේ වැඩේ කෙසේ හෝ කරවා ගැනීමට ව්‍යාපාරිකයන් පසු පස යනවාලු.
0 comments:
Post a Comment