drama

Saturday, July 23, 2011

පියුමිගේ පෙම්වතා රවි

පියුමිගේ පෙම්වතා රවි

ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ලීනියගලගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ අධ්‍යක්‍ෂ රවි හසන්ත බව පැපරාසියා වෙත වාර්තා වේ.
රවි මීට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදීකාවක් වන නර්මදා සමඟ ද සම්බන්ධතාවයක් පැවැත්වූ බව මේ අතර වාර්තා වේ.

ඔහු නර්මදා සමඟ සම්බන්ධය පවත්වා ඇත්තේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘කලම්බු ෆැෂන් ෂෝ’ වැඩසටහන අධ්‍යක්‍ෂණය කරන සමයේදීය.

‘කලම්බු ෆැෂන් ෂෝ’ වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ පියුමි විසිනි.

එම සම්බන්ධය බිඳ දමනු ලැබුවේ පියුමි විසින් බවත්, පියුමි එම සම්බන්ධය බිඳ දැමීමට රවීට වරක් දෙවරක් නොව කිහිප විටක්ම බිම පෙරලාගෙන පහරදී ඇතැයි ද වාර්තා වේ.

රවි දෙරණ නාලිකාවෙන් ඉවත් වීමෙන් පසුව නර්මදා හා රවි සම්බන්ධය බිඳ දැමීම හේතුවෙන් පියුමිට එම නාලිකාවේ රැුඳී සිටීමට නොහැකිවූ බවද මේ අතර වාර්තා වේ.

පියුමි ඉතා අහිංසක චරිතයක් ලෙස දුටුවන් සලිත කළද ඇය ඉතා තද චරිතයක් බවද එම නාලිකාවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය කාලයේ ස්වර්ණවාහිනියේ පෙරවරු වැඩසටහන් කළ පියුමි මේවන විට ‘ලිය සෙවන’ වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි.

ඇයට චීන ජාතික පෙණුමකට සමාන පෙනුමක් ඇති බැවින් ඇය ‘පියුමි ලී’ ලෙස පෙනී සිටීමට දැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වේ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes